Episodes
Thursday Jun 25, 2020
Thursday Jun 25, 2020
Hidden secrets of the ancient Indian sex manual Kamasutra - Introduction
වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍රය නම ඇසූ ගමන් අපේ මතකයට එන්නේ රමණයේ ඉරියව් ගැන සඳහන් පොතක් විදියට. ඒ කියන්නේ sex position ගැන කියැවෙන්නක් විදියට. පද්‍ය 1250කින්, කොටස් 64කින්, පරිච්ඡේද 36කින්, පොත් සතකින් සමන්විත කාම සූත්‍රයේ එක පරිච්ඡේදයක් පමණයි මේ රමණ ඉරියව් වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. අනෙක් පරිච්ඡේදවල ඇතුලත් අපේ ජීවිතවලට වටිනා කරුණු අපි අමතක කරලා.
Friday Jun 12, 2020
